Friday, September 15, 2023

The International Day for the Preservation of the Ozone Layer


 World Ozone Day is celebrated globally on September 16 every year.  The purpose of celebrating Ozone Day is to raise awareness about the depletion of the ozone layer.  Accordingly, every year the theme of World Ozone Day is announced by the United Nations, focusing on the immediate actions to be taken by the people as well as the government.

 Global and national environmental groups, experts, educators and activists celebrate Ozone Day by holding various events such as talks and conferences promoting the benefits of having and protecting the ozone layer.  In addition, this day inspires people to come up with innovations for green energy that will help reduce the depletion of the ozone layer and provides an opportunity to learn about ways we can all contribute to saving the planet.

This year's theme is “Montreal Protocol: fixing the ozone layer and reducing climate change”.

Sri Lanka has also taken some very important steps to save the ozone layer.  Sri Lanka's signing of the Vienna Convention and the Montreal Convention and acting in accordance with it can be called as a very important step.  The establishment of the National Ozone Unit under the Ministry of Environment, the prohibition of bringing ozone harmful substances to Sri Lanka, and the introduction of ozone-friendly technology to companies that use chemicals to produce perfumes are notable among them. 

 

Tharushika Hansamali

Second year

Faculty of Arts

University of Colombo

Friday, September 8, 2023

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය


අද සැප්තැම්බර් මාසයේ එනම් සාහිත්‍යය මාසයේ 8 වැනි දා.අදවන් දවසක ජාත්‍යන්තර සාක්ෂරතා දිනය යෙදී ඇත.සාක්ෂරතාව මිනිසකු සතු ව පැවතිය යුතු මූලික කුසලතාවක් ලෙස හැඳින්විය හැකිය. මිහිපිට ජීවත්වන ඕනෑම පුද්ගලයකුට ලිවීමට හෝ කියවීමට ඇති ශක්‍යතාවය "සාක්ෂරතාව "යි.

යුනෙස්කෝ සංවිධානය මඟින් සිදුකරන ලද සමීක්ෂණයකදී ලොව වැඩිහිටි ප්‍රජාවෙන් මිලියන 800ක ට ආසන්න ප්‍රමාණයකට  කියවීමට හා ලිවීමට නොහැකි බව අනාවරණය වී ඇති අතර එම ගැටළුවට පිළියමක් ලෙස මහජන දැනුම පුළුල් ව මේ සඳහා යොමු කිරීමට ජාත්‍යන්තර සාක්ෂරතා දිනය ආරම්භ කරන ලදී.

1965 වර්ෂයේ සැප්තැම්බර් මස ටෙහෙරානයේ අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ ලෝක සමුළුවක් නූගත්කම තුරන් කිරීමේ අදිටනින් යුනිස්කෝ සංවිධානය ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ අතර ,1966 වර්ෂයේ පටන් සැප්තැම්බර් 8 වැනිදා සිට සෑම වසරකම ලෝක සාක්ෂරතා දිනය අඛණ්ඩව සමරනු ලබයි.මේ ඔස්සේ සාක්ෂරතාවය මූලික මානව  අයිතිවාසිකමක් ලෙස ප්‍රවර්ධනය කිරීම සහ ලොව පුරා සාක්ෂරතාවයේ මෙන්ම  අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව දැනුවත් භාවය ද සිදුකර ඇත. සෑම වසරකම ජාත්‍යන්තර සාක්ෂරතා දිනයට සාක්ෂරතාවය සහ අධ්‍යාපනය සම්බන්ධ වත්මන් ගැටලු සහ අභියෝග විසඳීමට විවිධ වූ තේමා උපයුක්ත කොට ගනියි.

ගෝලීය සාක්ෂරතා ඉලක්ක සපුරා ගැනීමේදී තවමත් පවතින අභියෝග ඉස්මතු කිරීමට සහ සාක්ෂරතා අනුපාත වැඩිදියුණු කිරීමේ ප්‍රගතිය සැමරීමට ද මෙම දිනය වේදිකාවක් ලෙස ක්‍රියා ක්‍රියාකරයි .සෑම වසරකම සාක්ෂරතාවේ සහ අධ්‍යාපනය විවිධ අංශ ආමන්ත්‍රණය කරමින් ජාත්‍යන්තර සාක්ෂරතා දිනය තුළ ලොව පුරාම පුද්ගලයින් සවිබලගැන්වීම , දරිද්‍රතාවය අවම කිරීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම හා තිරසාර සංවර්ධනය පෝෂණය කිරීමේ මාධ්‍යයක් බවට ද පත්ව ඇත .එමෙන්ම සාක්ෂරතා වැඩසටහන් ,දැනුවත් කිරීමේ ව්‍යාපාර, සම්මන්ත්‍රණ, සංවිධානය ද ලොව පුරා සිදු වේ.


පුද්ගල සංවර්ධනය,සමාජ ප්‍රගතිය හා ගෝලීය යහ පැවැත්මට ප්‍රධාන ලෙස තුඩුදෙන සාක්ෂරතාවය පුද්ගල කුසලතාවක් ලෙස වර්ධනය කරගත  යුතු මූලික අංගයකි .සාක්ෂරතාව වර්ධනය කරගැනීම කර ගැනීම අපට පහසුවෙන් කළ හැකිය. නිතර පොතපත පරිශීලනය, ලේඛන කුසලතා වර්ධනය කර ගැනීම ඔස්සේ සාක්ෂරතාවය හා දැනුමින් මුහුකුරා ගිය පුද්ගලයකු බවට අපට ද පරිවර්තනය විය හැකිය.මේ වසරේ දී තිබෙන සාක්ෂරතා දිනය නිමිත්තෙන් කියවීම හා ලිවීමෙ කුසලතා අභිවර්ධනය කොටගත් සාක්ෂරතාවයෙන් මුහුකුරා ගිය තරුණයකු හෝ තරුණියක බවට පත්වීමට අපි සැවොම අදිටන් කර  කරගනිමු.එවිට සාක්ෂරතාවයෙන් සුපෝෂිත ශ්‍රී ලංකාවක් ගොඩ නගා ගත හැකිය.


Leo Nisansala Mihirani

Second year

Faculty of Arts

Tuesday, September 5, 2023

ජාත්‍යන්තර පුණ්‍ය දිනය

 


වසර 45කට වැඩි කාලයක් පුරාවට අසරණ මිනිසුන්ට සේවය කිරීම සඳහා සිය දිවිය කැපකල තෙරේසා මව්තුමියගේ අභාවප්‍රාප්ත සංවත්සරය සිහිපත් කරනු වස් සෑම වර්ෂයකම සැප්තැම්බර් 05වන දින ජාත්‍යන්තර පුණ්‍ය දිනය සමරනු ලබයි. මුලින්ම වර්ෂ 2011දී පමණ හංගේරියානු පාර්ලිමේන්තුව මගින් මෙම ජාත්‍යන්තර පුණ්‍ය දිනය නිර්මාණය කර ඇත. පසුව වර්ෂ 2012දී පමණ  එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගින් A/RES/67/105 යන යෝජනාව මගින් සෑම වසරකම සැප්තැම්බර් 05වන දින ජාත්‍යන්තර පුණ්‍ය දිනය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

මෙවැනි දිනයක් ප්‍රකාශයට පත්කිරීමේ ප්‍රධාන අරමුණ බවට පත්ව ඇත්තේ ස්වේච්ඡා සහ පරිත්‍යාගශීලී ක්‍රියාකාරකම් හරහා අන් අයට උපකාර කිරීම සඳහා ලොව පුරා සිටින පුද්ගලයින්, රාජ්‍ය නොවන සංවිධාන සහ පාර්ශකකරුවන් දැනුවත් කිරීමේ සහ බලමුලු ගැනිවීමයි. ඔස්සේ ලොව පුරා සිටින සරණාගත පිරිස් සඳහා මානුෂීය ආධාර ලබා දීම, ජාතීන් තුළ හා ජාතීන් අතර පවතින මානුෂීය අර්බුධ සහ මානව දුක් වේදනා සමනය කිරීම වැනි සංවේදී ගැටලු රාශියකට යම්තාක් දුරකට හෝ පිලියම් සෙවීමට ලෝක ප්‍රජාව උනන්දු කිරීමට හැකියාව ලැබී ඇත.

තෙරේසා මව්තුමිය විසින් දුප්පතුන්ට, රෝගීන්ට, අනාථ වූවන්ට සිය ජීවිත කාලය පුරා ඇප කැප වීමෙන් සේවය සැපයීමට කටයුතු කර ඇත. ඇය විසින් සිදුකරන ලද මෙම අමිල සේවය නැවත අගය කිරීම සඳහා මෙන්න නව පරම්පරාවට පිලිබඳ දැනුවත්භාවය ලබා දීමටද ඇයගේ අභාවප්‍රාප්ත දිනය මෙලෙස ජාත්‍යන්තර වශයෙන් සිහිපත් කිරීම ඉතා වටිනා කර්තව්‍යයකි. පුණ්‍ය කටයුතු වල නියැලීම මෙම දිනයට පමණක් සීමා නොකර හැකි සෑම විටම එකිනෙකාට උපකාර කර ගනිමින් යහපත් ජීවිත ගත කිරීම ලෝකවාසී සෑම පුරවැසියෙකුගේම වගකීමක් නොවුනමුත් එය සුන්දර යුතුකමක් සේ සලකා අපි සියලුදෙනාම කටයුතු කරමු.

 

Leo Nisansala Pathirana

Second year

Faculty of Arts

Wednesday, August 30, 2023

Nikini Full Moon Poya Day

 


Nikini Full Moon Poya Day

 

The Nikini Full Moon Poya Day, the eighth Full Moon Poya of the year, has deep-rooted significance in the Buddhist calendar. It draws from ancient Indian traditions even before Buddha's time, embracing observances that have endured through the ages. This day holds special importance for the Buddhist Order, showcasing the strong bond between devotees and the Sangha.

 

Linked to the VAS Rainy Season, which starts with Esala Poya, Nikini Poya signifies a period of four months when Buddhist monks remain indoors. This practice originated after criticism from other religious groups, urging monks to stay sheltered during the monsoon season. The season itself is divided into "PERA-VAS" and "PASU-VAS," encompassing Pre-Retreat and Post-Retreat phases.

 

Nikini Poya also marks significant historical events. Buddha's first sermon, the Dhamma Chakka Pavattana Sutta, was delivered on this day, urging disciples to spread the teachings. The first Sangha Council was led by Maha Kassapa, preserving the purity of Buddhism after Buddha's Parinibbana. The laying of the foundation stone for Seruwila Chaitya and the commencement of Nikini Perehera at Seruwila Raja Maha Viharaya are also associated with this day.

 

The philosophy of impermanence echoes on Nikini Poya. Just as seasons transition, life's nature is fleeting. The call to mindfulness and embracing change resonates, reminding followers to navigate life's journey gracefully.

 

The occasion evokes reverence from lay devotees, who invite monks to observe "Vas" and undertake "Vas Aradhana Pinkama." The reciprocal bond between monks and devotees is cherished, strengthening the Sangha's role.

 

As the Nikini Full Moon Poya arrives, it commemorates Buddha's wisdom, the unity of the Sangha, and the impermanence of existence. This day's lessons echo through time, guiding Buddhists in embracing life's cycles and cultivating inner peace.

 

Article by :

Leo Ilanka Laksiri

Chairperson

Skill Development Committee

 

Design by :

Leo Tharushika Peelikumbura

 

Tuesday, August 29, 2023

KING OF THE POP


 


KING OF THE POP

Michael Jackson was a very famous singer, songwriter, and dancer who won several prizes before his sudden death in 2009. He was praised globally for transforming the pop music and many respected him as the king of pop since he actually changed the music industry and the popular culture. He was born in Gary, Indiana on 29 August 1958 and his music career started when he was a child singing alongside his family under Motown group.

Michael Jackson is said to have started performing alone at the age of thirteen when he released a single album. In 1971, he launched an album titled, “Go to be there,” which impressed several individuals making it one of the best selling in the country. In 1972, he released another album with the name Ben. The album featured eponymous ballad concerning the rat and the song was the first single.

Michael Jackson also known as the king of pop was a worldwide musical sensation. Jackson was born in Indiana and began his music career at the young age of five. Jackson and his siblings started a music group called ‘The Jackson 5’, although Jackson was the youngest, he was the best singer out of the group. While performing, the audience began to notice the vocal range he had which eventually led to multiple record deals.

Jackson’s music videos were like mini movies. He spent millions of dollars and hours producing the videos, which have all topped the charts. He earned multiple Grammy Awards. Jackson collaborated with director John Landis to create a Halloween masterpiece. ‘Thriller’ went platinum in the U.S. and triple platinum in Australia. It became one of Billboard’s ‘Top 10 Halloween Songs’, and one of the Guinness World Records ‘Most Successful Music Videos’. It was the beginning of a new era for artists around the world.

                                                                  Tharushika Hansamali

Seond year

Faculty of Arts


Tuesday, August 22, 2023

නන්දා මාලනී


 


නන්දා මාලනී

එම්..නන්දා නැතිනම් නන්දා මාලනී ගෝකුල යන නම් වලටත් වඩා ඔබ අප කවුරුත් හොඳින් හඳුනන නාමය වන විශාරද නන්දා මාලනීයන් යනු හෙළ ගී ආගමනයෙහි සඳහන් නොකරම බැරි, පරම්පරා ගණනාවකට රැව්පිළිරැව් දෙන රසබර චරිතයකි. එතුමිය තමාට ආවේණික වූ ශෛලියකින් ගායනා කරනු ලබන ගීත, එම ගීත වල පද රචනයෙහි, තනු නිමැවුමෙහි මෙන්ම මාලනියන්ගේ හඬ පෞරුෂයෙන් එක් කරන රාවය සමග මුහුකොට රසික හදවත් තුළ තදින්ම කාවැද්දීමට සමත්ව ඇත. තව ඇය 2023 අගෝස්තු මස 23 වන දිනට වසර 80 සාඩම්බර දිවිසැරියක මතකයන් මතින් 81 වන වියට පා තැබීමට නියමිතයි.

 නන්දා මාලනීය සිය ගායන කෞෂල්‍යය මනාකොට විදහාපාමින් හොඳ සහ ජනප්‍රිය ගායිකාව ලෙස සරසවි සම්මාන 12ක්ද, ජනාධිපති සම්මාන 10ක්ද දිනාගැනීමට ඇය සමත් වන්නීය. පණ්ඩිත් අමරදේවයන්ගේ අධ්‍යක්ෂණය යටතේ දිගහැරි "රන්මුතුදූව" සිනමා පටයේ "ගලන ගඟකි ජීවිතේ" ගීතයට සිය කුළුඳුල් දායකත්වය නාරද දිසාසේකරයන් හා එක්ව ලබාදෙන අතර එම ගීතය හරහා මෙතුමිය ජන හදවත් අතරත ආදරණීය චරිතයක් බවට පත්වීම ආරම්භ විය. තව අමරදේවයන්ගේ "මධුවන්ති" නම් වැඩසටහනෙහි "සන්නාලියනේ", "රන් දහදිය බින්දු බින්දු" වැනි ගීත හරහා මෙන්ම "පෙරදා මහරෑ, මල්මද බිසවු, අරලිය ලන්දට, මලට රේණු" වැනි ගීත හරහා තවදුරටත් ඇය රසික සිත් ඇද බැඳ ගැනීමට සමත් වන්නීය. "බුදු සාධු, බුද්ධානු භාවේන වැනි සිත් පහන් කරවන බොදු ගීත ඇයගේ ගීත ලැයිස්තුවේ අඩංගු වූ අතර "සාධු නාද" කැසට් ටයේ එන "දන්නෝ බුදුන්ගේ" ගීතය දෙවන ජාතික ගීය ලෙස ප්‍රචලිත වන්නට විය. කුඩා දරුවන් සඳහා ආනන්ද රාජකරුණා, කුමාරතුංග මුනිදාස යන රචකයන්ගේ නිර්මාණ රැගත් "හඳහාමි" ගීත ඇල්බමය මැයගේ හඬින් රසගන්වා ඇත. යස ඉසුරු චිත්‍රපටයේ "අම්මාවරුනේ", සාරවිට චිත්‍රපටයේ "මේ සිංහල අපගෙ රටයි" ගීත ඉඳහිට හෝ කෙනෙකුගේ මුවින් පිටවන්නේ මිනිස් හද ගැබෙහි පිළිසිඳගන්නට තරම් ඒවා ළයාන්විත වන නිසාමය.

සුනිල් ආරියරත්නයන් විසින් රචිත ගී පදවැල් වලට පණ පොවමින් නන්දා මාලනියන් සිය සජීවී ඒක පුද්ගල ප්‍රසංගය "පවන" නමින් ජනතාව අතරට ගෙන එන අතර එම ගීත හරහා එවක පැවති දූෂිත පාලනයට එරෙහිව නොබියව හඬ නැගීම නිසා එවක රජයෙන් එම ගීත සඳහා වාරණ පැනවීය. "රණ දෙරණේ, වහින්නට හැකිනම්, එලයියා එලාඩෝ" මේ පවන ගී එකතුවෙහි විය. සිය හැකියාවන් මෙසේ ජන හදවත් වලට නව අරුත් එක් කරන්නට "පවන" ගත් වෑයම හේතුවෙන් මැය "පොදු ජනතාවගේ ගායිකාව" යන විරුදාවලියට හිමිකම් කීය.

    "රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්

     රණවිරුවෙකුගේ අවසන් ගමනට

     යන මහජනතා පා දූවිල්ලෙන්

     තැලී වෙලී සැනහී මිය යන්නෙම්..."

පණ්ඩිත් අමරදේවයන් වැනි ශ්‍රෙෂ්ඨ ගායකයින් සේම නන්දා මාලනි නාමයද එක් චරිතයක් පමණක් බව ගීත අසා ඇති, අසන, මතුවටත් අසන ළබැඳි සිත් ඇත්තෝ පසක් කරගනු නිසැකය...

Leo Hiruni Aththanayaka

First year

Faculty of Arts

 

Nanda Malini

Nanda Malini (Sinhala:නන්දා මාලනී) (born August 23, 1943) is a Sri Lankan singer. She is one of the best known and most respected singers of Sri Lanka. Her choice of lyrics depicts many real life situations, and most intricate human relationships and emotions that stem out of those. She has been credited as starting a new chapter in Sri Lankan classical music.She has won eleven Sarasaviya Awards and eight Presidential Awards for Best Singer.

Malini was born to a rural family of nine in Lewanduwa in Aluthgama, Sri Lanka. She moved to Kotahena in Colombo as an adolescent and was admitted to Sri Gunananda Vidyalaya where she came under the tutelage of T. N. Margaret Perera. After winning a poetry contest, Malini was invited to Radio Ceylon by W. D. Amaradeva and sang the song "Budu Sadu" on Karunaratne Abeysekera's popular program Lama Mandapaya.

Malini continued her training after achieving fame, learning under B. Victor Perera. She studyied for a year at Heywood and moving on to Bhatkhande Music Institute in Lucknow, India in 1963. She would later return to the University to obtain a Visharada degree in 1984. Upon her return to Sri Lanka, Malini appeared on Amaradeva's programme Madhuvanthi singing the songs "Sannaliyane" and "Ran Dahadiya Bindu Bindu."

Malini has had a string of successful releases. Her lyrics depict realistic life situations, love, relationships, and emotions. The songs "Pipunu Male Ruwa", "Sudu Hamine", and "Kada Mandiye" attest to her effort to expose the hearts of women. Some of Nanda's popular songs, such as "Manda Nawa Karanawa", show a humorous and sensitive account of a young woman's experience of loneliness.

In 1971, Nanda collaborated with Pandit Amaradewa in the Srawana Aradhana concert. In 1973 she started her first solo concert series, and after having 530 shows the series ended on May 22, 1979. In August 1981 she started another concert series ‘Sathyaye Geethaya’. She played 500 shows and ended in August 1984. She conducted her next solo musical concert series Pavana in June 1987 which ran for 18 months with 205 shows. After 22 years her newest solo musical concert titled ‘Shwetha Rathriya’ was held with the collaboration of Sirasa FM in 2010.

Leo Ilanka Laksiri

Second year

Faculty of Arts

 

நந்தா மாலினி

இலங்கையை சேர்ந்த இவர் எல்லோராலும் நன்கு அறியப்பட்ட புகழ்பெற்ற பாடகர் ஆவார். இவருடைய பாடல்கள் அனைத்தும் உண்மையான வாழ்க்கை மற்றும் சமூக கலாச்சார சூழல்களை கருப்பொருளாக கொண்டவை.

    நந்தா மாலினி அவர்கள் 1943ம் ஆண்டு ஆகஸ்ட் 23ம் திகதி அலுத்கம எனும் பிரதேசத்தில் பிறந்தவர். சிறி குணானந்த வித்தியாலயத்தில் கல்வி பயின்ற இவர் பிற்பட்ட காலத்தில் தனது வாழ்க்கை துணையாக சுனேத் கோகுல என்பவரை தெரிவு செய்தார். வருணி சரோஜா , அமா சாரதா என்ற இரு புதல்விகளுக்கு தாயும் ஆனார். எல்லோராலும் இவர் பாராட்டப்படுவதற்கு காரணம் இவருடைய பாடல்கள் அனைத்தும் மனித வாழ்க்கையின் உண்மைகள், உறவு சிக்கல்கள், வாழ்க்கை சூழல், உணர்ச்சிகள் என்பவையை அடிப்படையாகக் கொண்டு பாடப்பட்டவையாக இருப்பதனால் ஆகும்.

    மாலினி அவர்கள் இலங்கையில் கர்நாடக இசையில் ஒரு புதிய அத்தியாயத்தை உருவாக்கினார். இவரின் படைப்புகளில் "பிபுனு மலே ருவ" , "சுது ஹாமினி", "கட மந்தியே" போன்ற பாடல்கள் இன்று வரை எல்லோராலும் போற்றப்படுகின்றன. நந்தா மாலினி அவர்கள் சிறந்த பெண் பாடகருக்கான எட்டு குடியரசுத் தலைவர் விருதுகளையும் ஒன்பது சரசவிய விருதுகளையும் வென்றார்.  இவரால் இலங்கையின் இசை துறைக்கு மட்டுமன்றி முழு சமூகத்திற்கும் ஆற்றப்பட்ட பணி மிகையானது. 

   ஆகஸ்ட் 23ம் திகதியான இன்று தனது 79வது பிறந்தநாளை கொண்டாடுகின்ற தாங்களின் வாழ்வில் வெற்றிகள் மற்றும் சாதனங்கள் மேலும் அமையட்டும் என வாழ்த்துகிறோம்!

Leo Nifla Najeem

Second year

Faculty of Arts


Monday, August 21, 2023

உலக மூத்த குடிமக்கள் தினம்


 


உலக மூத்த குடிமக்கள் தினம்

உலக மூத்த குடிமக்கள் தினம் 1990 ம் ஆண்டு ஐக்கிய நாடுகள் போதுச் சபையின் அறிவிப்பீன்படி, ஆண்டுதோறும் ஆகாஸ்டு மாதம் 21 திகதி 'உலக மூத்த குடிமக்கள் தினம் ' கொண்டாடப்படுஹிறது.

வயதானவர்ஹளின் ஆரோக்கியம் பாதுகாப்பு மற்றும் நலன் காத்தல், முதியவர்ஹளுக்காக ஆதரவு, மரியாதை, பாராட்டு மற்றும் அவர்ஹளின் சாதனையை அங்கிகரிப்புணர்வை ஏற்படுத்தவதை இந்த நாளின் நோக்கமாகும்.

ஒரு குடும்பத்தின் வளர்ச்சிக்கும் நாட்டின் ஊர்ச்சிக்கும் மூத்த குடிமக்களின் பங்களிப்பு முக்கியமானது அறிவாற்றலும் செயல் திறனும் கொண்ட இளைய சமுதாயத்தை தங்களின் அனுபவம் மற்றும் வழிகாட்டுதலான நெருப்படுத்தி இலங்கை நோக்கி பயணிக்கு வைக்கும்ல் கொண்டவர்கள் மூத்த குடிமக்கள் அவர்களின் பாடம்தான் நமது வாழ்வின் அடிப்படை நுணுக்கத்தை எளிநாக புரிய வைக்கிறது.

 

Leo Tharushika Hansamali

Second year

Faculty of Arts


වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...