Tuesday, May 2, 2023

 🎄🎄නත්තලේ හිමිකම🎄🎄


බලාපොරොත්තුවේ ආලෝකය 

තිබෙන්නේ තවමත් ඈත

පතයි මිනිසුන් තවම

සාමය සතුට සැනසීම

අවැසි නම් රජුනි

දෙන්න දුප්පතුන්ට නත්තල

නොලැබුණු සාමය සතුට

................................

ලැබෙන තුරු බලා සිටිති 

නත්තල දා තවමත් දොරකඩ 


කාංචනා ඒකනායක 

පලමු වසර 

ශාස්ත්‍ර පීඨය


Esala Full Moon Poya Day 2026

Esala Full Moon Poya Day 2026 ✦ Esala Poya Day 2026 ✦ The Spiritual &...