Tuesday, May 2, 2023

 🎄 නත්තල🎄

හැමතැනම නත්තල් 

වචනයෙන් විතරක්ද ?

දුප්පතුන් බඩගින්නේ 

ඒ නත්තලේ අසිරියද ?

මත් දුම් රැලි අතරේ පොහොසතුන් රැගුමක්

ජේසු එක්ක සැබෑ නත්තලක් 

ඒක අද අපිට හීනයක් ....


-Oshara

 Faculty of arts-


වෙසක් පුන් පොහොය 2026

වෙසක් පුන් පොහොය 2026 ✦ Vesak Poya Day 2026 ✦ සදහම් අසිරිය වෙසක් පුන් පොහොය ...