Thursday, February 1, 2024

ටියුලිප් මල




රෝස මල් දුන් අත් දෙස …

ඔබේ නෙත්වලින් නොබැලුවේ…

ව්‍යාජව ආ විෂ කටු නිසාද?

බොළද පෙම් වදන් …

ඇසෙන්නට නොදි …

කන් වසාගත්තේ …

කාමී පුරුෂ පෙමෙහි…

ස්පර්ෂයට අකමැති නිසාද?

දුඹුරු ඇස්වලින් මා දෙස බැලුවේ…

ඔබ ආසම ටියුලිප් මල …

මම නිසාද?

 

 

S.Sithumi Poornima

Faculty of Arts

1st year

Thrive Phase 02 - Article 10 - අනාගත වෘත්තිය සැලසුම්කරණය

Thrive Phase 02 - Article 10 - Future Career Planning THRIVE PHASE 02 – ARTICLE 10 අනාගත වෘත්තිය සැලසුම්කරණය අනාගත වෘත...