වැහි බර අකුණු
මහපොළවට කඩාගෙන
නෙත්සර දනන්
තුටු කඳුළින් තෙමාගෙන
අපි ආ ගිය මාවතත්
දියවෙන සැටි බලාගෙන
කතරක සැනසෙන්නේ
කොහොමද, අපි
හිරිකඩ හිත් ළඟ තබාගෙන
ශශිකලා කල්හාරි
අධ්‍යාපන පීඨය
දෙවන වසර
වෙසක් පුන් පොහොය 2026 ✦ Vesak Poya Day 2026 ✦ සදහම් අසිරිය වෙසක් පුන් පොහොය ...